TV Serias බලන කට්ටියට පට්ට Icons සෙට් එකක්.


අද දෙන්න යන දේ නම් ගොඩක් අයට වැදගත් වෙයි. මේ දවස් වල කට්ටිය TV Serias බලනවනේ සෑහෙන්න. ඕවා ඉතින් ගානට foldars වල දාල පිළිවෙලට තියාගෙන ඉන්නත් ආසයිනේ වෙන මොන දේ පිළිවෙලට නොකරත්.  Folder Colorizer  එහෙමත් දාගෙන ෆෝල්ඩර් ලස්සනට තියන් ඇති. අද දෙන්න යන්නේ TV Serias බලන අයට ගොඩක් වටින TV Serias වල folder icons සෙට් එකක්.
 මේකේ සම්පුර්ණ ස්තූතිය හිමිවෙන්න ඕනේ "ලීල් චානුක" මල්ලිට. එයා තමයි තැන් තැන් වලින් එකතු කරගනිපු icon සෙට් එක බ්ලොග් එකේ දාන්න කියල අප්ලෝඩ් කරලා මටත් එව්වේ.. එහෙනම් පල්ලෙහා ලින්ක් එකෙන් අයිකන් සෙට් එක බගන්නකෝ..  කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
පාස්වර්ඩ් එක වෙනද වගේම pcdanawwa
    

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment