Windows 7, 8 වල නිවැරදිව සිංහලෙන් ටයිප් කරමු

 
windows 7,8 පාවිච්චි කරන යට ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි ෆොන්ට් එකකින් ටයිප් කරන්න ගියාම ඉස්පිලි පාපිලි වගේ ඒවා වැරදියට ටයිප් වෙන එක. උදාහරණයක් විදියට උඩ තියෙන රූපේ උඩම අකුරු පේලිය බලන්න.
ග්‍රැෆික් වැඩ කරන අයට වගේම ඔෆිස් පැකේජ් එකෙන් වැඩ කරන කොටත් මේ ගැටලුව එනවා. කී මෑන් software එක දැම්මත් එක windows 7,8 වලට හරියට වැඩ කරන්නේ නෑ. මේකට තියෙන හොදම විසදුම තමයි Sinhala Key Help software එක. මේක පුංචිම පුංචි software එකක්. ඒත් වැඩේ නම් සුපිරියි. එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් software එක බාගන්නකො.


දැන් software එක install කරගෙන open කරන්නකෝ. දැන් task bar එකේ මෙහෙම තියේවි. 

                                                             
දැන් "සි"  අකුර උඩ click කරලා Enable කරන්න. එතකොට මෙහෙම පෙනේවි
                                                               
දැන් වැඩේ හරි. ටයිප් කරලා බලන්නකෝ එහෙනම්. වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලම යන්න. 

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. Good post,
    http://panda078.blogspot.com/
    Anuradha

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි යාළුවා

      Delete
  3. aththatama hoda deyak. niyamai. meka trial ekakda nathnam lifetime wage use karanna puluwanda.

    ReplyDelete
    Replies
    1. ලයිෆ් ටයිම් පුළුවන් මචන්..

      Delete
  4. මේක හරිම හොඳයි. ස්තුතියි.
    මම සිංහල keyboard ඔක්කොම දන්නේ නෑ. උදාහරණයක් විදියට නැවතීමේ ලකුණ type කරන්නේ කොහොමද FMAbhaya වලින්. කවුරැ හරි keyboard layout එක තියෙන තැනක් කියනවද

    ReplyDelete