ඕනෙම දෙයක් Convert කරන්න- Format Factory


සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා සිධ්ධාලේප වගේ මේකත් ඇවිල්ලා සෑම කොම්පීටරේකම තිබිය යුතුම දෙයක්. කට්ටිය දැන් බලනවා ඇති ඒ මොකද්ද කියලා. හෙ හී . වෙන දෙයක් ගැන නෙවේ මම මේ කියන්නේ ගොඩක් අය දන්නවත් ඇති. Format Factory එක ගැන.
ඇත්තෙන්ම මේක ෆැක්ටරියක්ම තමා. Audio, Vedio, Picture තව DVD, Vedio ෆයිල් වලට හරවන්න, image ෆයිල් කන්වර්ට් කරන්න වගේ  ඕනෙම දෙයක් ගොඩක් ෆයිල් ටයිප් වලට Convert කර ගන්න පුළුවන්.  ෆෝන් වලට වීඩියෝ දාන්න ගියාම එකකුයි, ෆේස්බුක් එකට ෆොටෝ අප්ලෝඩ් කරන්න ගියාම ෆයිල් සයිස් එක අඩු කරන්න තව එකකුයි හොයන්න එහේ මෙහේ යන්න ඕනේ නෑ.. ඔක්කොම දේවල් මේකෙන් පුළුවන්. ඒ වගේම මේක Freeware එකක්. ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. Crack කරන්න අනන් මනං කරන්න දෙයක් නෑ  බාගත්තා ඉන්ස්ටෝල් කරා. එහෙනම් පහලින් බාගන්න ඈ... කොමෙන්ට් එකකුත් දාලම යනවනම් තවත් හොඳයි ඈ..  එහෙනම් අපි ගියාවේ. ජය වේවා...

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment