Daemon Tools Pro v5.5 + Crack - Image Mount කරන්න කියාපු භාන්ඩේ...



සමහර ගේම්ස් තියෙනවා ගේම් එක play කරද්දී DVD එක රොම් එකේ තියෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ DVD එකේ Image එකක් ගහගෙන ඒක mount කරලා play කරන එකනේ. ගොඩක් අය Image file mount කරන්න එක එක softwares පාවිච්චි කරනවා. මටනම් අල්ලලා ගියේ Daemon Tools කියන software එක තමයි. අනිත් ඒවා වගේ නෙවේ පාවිච්චි කරන්න ගොඩක් ලේසියි.  මම අද දෙන්න යන්නේ Daemon Tools Pro එක.
මේකේ ගොඩක් වැඩකෑලි තියෙනවා.
  *.mdx, *.mds/*.mdf, *.iso, *.b5t, *.b6t, *.bwt, *.ccd, *.cdi, *.bin/*.cue, *.ape/*.cue, *.flac/*.cue,          *.nrg, *.isz කියන ඕනෙම ෆයිල්  ටයිප් එකක් මේකේ වැඩ.  ඒ වගේම ඒ ඕනෙම ෆයිල් ටයිප් එකක් *.mdf/*.mds, *.mdx, *.iso කියන ෆයිල් ටයිප් වලට කන්වර්ට් කරන්නත් පුළුවන්. තව CD, DVD, Blu-ray Disk වල ඉමේජ් ෆයිල් ගහන්නත් පුළුවන්. image file වලට පාස්වඩ් දාල protect කරන්න.... තව ඔය වගේ වැඩ ගොඩක් මේකේ තියෙනවා. එහෙනම් පල්ලෙහා තියෙන link එකෙන් software එක crack එකත් එක්කම බාගන්න (20mb). Zip file එකේ පාස්වඩ් එක විදියට pcdanawwa කියල දෙන්න.
    


දැන් බලමු මේක crack කරගන්න විදිය



  1. මුලින්ම නෙට් කනෙක්ෂන් එක disable කරන්න
  2. සාමාන්‍ය විදියට software එක install කරන්න. අන්තිමේ එන Launch program කියන තැන ටික් එක අයින් කරලා complete කරන්න 
  3. දැන් taskmanager එක ඕපන් කරගෙන (ctrl+alt+delete)  DTShellHlp.exe, DTAgent.exe කියන දෙක end process කරන්න (DTAgent.exe එක පේන්න නැත්නම් අවුලක් නෑ)
  4. C:\ProgramData\DAEMON Tools Pro\ කියන පාත් එකට ගිහින් (%ProgramData% කියල Run ගැහුවත් හරි) DAEMON Tools Pro ෆෝල්ඩරේ ඇතුලේ තියෙන "dtpro.dat" කියන file ඒක ඩිලීට් කරලා දාන්න
  5. දැන් crack ෆෝල්ඩරේ තීන "MSIMG32.dll" ෆයිල් එක කොපි කරගෙන DAEMON Tools Pro ඉන්ස්ටෝල් ෆයිල් තියෙන ෆෝල්ඩරේට (C:\Program Files\DAEMON Tools Pro\  OR  C:\Program Files (x86)\DAEMON Tools Pro\) පේස්ට් කරන්න
  6. "Connection Settings.reg" ෆයිල් එක ඕපන් කරලා  Merge කරන්න.
  7. දැන් software එක open කරලා Lisence key එක විදියට "12345678" දෙන්න අන්තිමට මෙහෙම  එකක් ආවට ගණන් ගන්න එපා close කරලා දාන්න 

වැඩේ හරි ගියානම් කමෙන්ට් එකක් දාල පොඩි සප් එකක් දීල යන්නත් අමතක කරන්න එපා...






Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment