TV එකෙන් subtitle එක්ක Film බලමුද??


දැන්  තියෙන ගොඩක් tv වල, players වල USB පෝර්ට්ස්  තියෙනවනේ. ඔන්න ඉතින් කොහොමහරි පෙන් එකකට ෆිල්ම් දාගෙන tv එකට ගහලා කට්ටියත් එක්ක සාලෙන් වාඩිවෙලා ෆිල්ම් එක බලන්න සෙට් උනා කියමුකෝ. එතකොට එන ලොකුම අවුල තමයි subtitle වැටෙන්නේ නැති එක.
ඔන්න ඒකට විසදුමක්, WinAVI Video Converter. මේකෙන් කරන්න තියෙන්නේ හරිම පොඩි වැඩක්. මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් crack එකත්   එක්කම බාගෙන install කර ගන්නකෝ. crack කරගන්න හැටි ඒකෙ ඇති.

මුලින්ම ඔයාට subtitle එක දාගන්න ඕන ෆිල්ම් එකයි ඒකෙ subtitle file එකයි දෙක එක folder එකක් ඇතුලට දාගන්න. දැන් ඒ දෙකම එකම නමකින් Rename කරලා තියාගන්න. subtitle එකේ නම ටිකක් වෙනස් වෙලා තිබ්බොත් සමහර වෙලාවට වැඩේ හරියන්නේ නෑ. දැන් WinAVI Video Converter එක open කරගෙන ඔයාට අවශ්‍ය file type එක තෝරන්න එතකොට open වෙන window එකෙන් ඔයා rename කරලා තියපු ෆිල්ම් එක තියෙන folder එකට ගිහින් ෆිල්ම් එක select කරලා  convert කරගන්න. දැන් බලන්න වැඩේ ගොඩ නේද කියලා....

ලිපිය ප්‍රයෝජනවත් උනානම් comment එකක් දාලම යන්න...
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. meken convert kraddi e video 1 madin watenawane unregisted kyl..

    ReplyDelete
    Replies
    1. crack එක හරියට දාගෙන නෑ. ආපහු පාරක් crack එක දාල බලන්න..

      Delete