Windows වලටත් Tabs දාමු - Add Tabs For Windows Explorer

මේකත් පොඩි වැඩ කෑල්ලක්.. Windows Explorer එකටත් බ්‍රවුසර් වල වගේ tab දන්න පුළුවන්...  හරියටම Google Chrome වල වගේ. මේක දා ගත්තම  වැඩ කරද්දීත් ගොඩක් ලේසියි. 3mb විතර පොඩි software කෑල්ලකින් තමා මේ වැඩේ කරන්නේ
එහෙනම් පහල ලින්ක් එකෙන් software එක බාගෙන දාලම බලන්නකෝ. Zip ෆයිල් එකේ පාස්වඩ් එක විදියට pcdanawwa දෙන්න . කමෙන්ට් එකක් දාල පොඩි සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා.



Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: