Facebook fan page එකට යාලුවෝ ඔක්කොටම එක පාරින් invite කරමු


අද මම කියල දෙන්න යන දේ අපේ facebook fan page කරන යාලුවොන්ට ගොඩක් වැදගත් වේවි. අපි ගොඩක් වෙලාවට අපේ pages වලට like කරන්න යාලුවන්ට invite කරනවනේ. එත් එක එක්කෙනාට invite කරන්න ගියාමනම් එපා වෙනවා නේද? මම මේ කියන ක්‍රමෙන් ඔයාගේ ඔක්කොම යාලුවන්ට එකපාර invite කරන්න පුළුවන්.
මාත් මේ ක්‍රමෙන් මගේ page එකට යාලුවන්ට invite කරලා තියෙනවා. කිසිම අවුලක් නෑ. එහෙනම් මුලින්ම google chrome බ්‍රවුසර් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා ඔයාට invite කරන්න ඕන page එක search කරලා වෙන tab එකකින් ඕපන් කරගන්න. දැන් ඒකෙ දකුණු පැත්තේ උඩම මෙහෙම එකක් ඇති එක ක්ලික් කරන්න


ඊළඟට ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ඔක්කොම ලෝඩ් වෙනකන් පහලට scroll කරන්න 



දැන් කීබෝඩ් එකේ F12 ගහලා console එක ඕපන් කර ගන්න.


දැන් ඒකෙ අන්තිමටම මේ කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න 




මෙන්න මේ විදියට පේස්ට් කරලා Enter key එක ඔබන්න


වැඩේ හරියට කරානම් ටික වේලාවකින් යාලුවෝ හැමෝටම invite වෙලා මෙහෙම මැසේජ් එකක් ඒවි


එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලම යන්නකෝ. කොහොමත් මේ වැඩේ එක දිගට තුන් හතර වතාවක් කරන්න යන්න එපා. එක පාරක් කරලා සතියකට විතර පස්සේ ආපහු කරන්න නැත්නම් ඉතින් මාක් සකර්බර්ග් ලොක්කා අපි ගැන මොන වගේ තීරණ ගනීද කියන්න බෑනේ...


Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment