හැමදාම දකින Folders දැකලා ඇති වෙලාද?? වෙනසක් කරමු..



හැමදාම එකම විදියට folders දැකලා ඇති වෙලා නේද?  හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයිලු නේ. ඒ වගේ ඉතින් හැමදාම දකින folders මොන පාටින් පේනවද දන්නේ නෑ.. හරි මම අද කියන්නේ ඒක පොඩි වෙනසක් කරන්න පුළුවන් software එකක් ගැන.
Folder Colorizer මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ folders වලට ලස්සන ලස්සන පාට දා ගන්න. මේ වගේ.


එහෙනම් මුලින්ම software එක මෙතනින් බා ගන්නකෝ...software එක බාලා Extract කරනකොට password එකක් ඉල්ලාවි.ඒකට pcdanawwa කියලා දෙන්න.


දැන් එහෙනම් ඕක සාමාන්‍ය විදියට install කර ගන්න.  මේ step එකේදී විතරක් Express කියන තැන තියෙන ටික්එක අයින් කරලා Custom කියන තැනට දාන්න. එතන යට install AVG Pctuneup කියන එකේ ටික් ඒකත් අයින් කරලා next කරන්න.


 software එක දාගත්තට පස්සේ කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාට colorize කරගන්න ඕන ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරන්න.  එතකොට පල්ලෙහා විදියට ඒවි. එතනින් කැමති පාටක් තෝරන්න. වැඩේ හොඳනම් කමෙන්ට් එකක් දාල යන්න. මේක ඉදිරියට කරගෙන යන්න ඒක මට ලොකු හයියක්...

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. ස්තූතියි මචෝ ......එල...

    ReplyDelete
  2. Replies
    1. thanks මචන් දැනුවත් කරාට. දැන් හරි...

      Delete
  3. එල යාළුවා, බොහොම ස්තුතියි, මේ වගේ software එක්ක එයාලගේ official site එකට ලින්ක් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ලොකු සොෆ්ට්වෙයා වලනම් ඔෆීෂියල් සයිට් එකේ ලින්ක් එක තමයි දෙන්නේ. මේක මටත් යාළුවෙක්ගෙන් හම්බුනු එකක්. ඒක නිසා ඩ්‍රොප්බොක්ස් එකට දාල ඒකෙ ලින්ක් එක තමයි දුන්නේ. තෑන්ක්ස් යාලුවා කමෙන්ට් කරාට.. මෙන්න official site එක http://softorino.com/products

      Delete
  4. patta machan thava dipan aluth deval

    ReplyDelete