Fast & Furious 7 Sinhala subtitle


 Fast & Furious ගැන කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. මේ චිත්‍රපටි මාලාවේ අලුතෙන්ම ආපු එක තමයි Fast & Furious 7. ගොඩක් අය මේක ඩවුන්ලෝඩ් කරන් බැලුවට තාම සිංහල සබ්ටයිටල් එක්කනම් බලලා නැතුව ඇති. එහෙනම් අද මම මේ දෙන්න යන්නේ මේ සුපිරි ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය. මේ උපසිරැසිය හදපු එකේ සම්පුර්ණ ස්තුතිය හිමි වෙන්න ඕනේ පැනිපොල් බ්ලොග් එක කරන  අපේ අයියා කසුන් ගුණවර්ධනට . මොකද උපසිරැසිය හැදුවේ  අයියා. දවස් 3ක් තුරාවට මහන්සිවෙලා හදපු උපසිරැසිය , ඒ වගේම එයාගේ පළමුවැනි උපසිරසි නිර්මාණය. එහෙනම් තව තවත් උපසිරසි නිර්මාණ  කරන්න අයියට සුබ පතන ගමන් ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා එහෙම කමෙන්ට් එකකින් දන්වන්න කියලා ඉල්ලනවා.. ඒ වගේම පරිවර්තන අයිතිය සුරකින්න කියලත් ඉල්ලා සිටිනවා....





Furious 7 - Official Trailer



Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments: