Eset Smart Security සදහටම


esetගැන කියනවනම් ඉතින් ඇත්තෙන්ම කිසිම වදයක් නැති වයිරස් ගාඩ් එකක්. වෙලාවට අප්ඩේට් කරලා එහෙම තියා ගන්නවනම් වයිරස් ගැන නම් බය වෙන්න දෙයක් නෑ. අද මම කියන්න යන්නේ eset එක සදහටම ඇක්ටිවේට් කරලා තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. කිසිම අවුලක් නැතුව අප්ඩේට් කරන්නත් පුළුවන්.
මම පාවිච්චි කරන්නෙත් මේ විදියටම ඇක්ටිවේට් කරලා තමයි. මේ ක්‍රමෙන් Eset Smart Security 6,7,8 ඕන එකක් ඇක්ටිවේට් කරන්න පුළුවන්. හරි එහෙනම් මුලින්ම පහල ලින්ක් එකෙන් eset ලගේ සයිට් එකට ගිහින් setup ෆයිල් එක බාගන්න. මතක ඇතුව offline setup එක බාගන්න. මොකද setup file එක ආපහු ඕන වෙන නිසා.

 

එහෙනම් දැන් බාගනිපු setup එක සාමාන්‍ය විදියට install කරගන්න. අන්තිමට ට්‍රයල් එකක් විදියට ඇක්ටිවේට් කරගන්න. දැන් ඊළඟට පහල ලින්ක් එකෙන් Activator එක බාගන්න.


බාගනිපු ෆයිල් එක Extract කරන්න එපා. මොකද ගාඩ් එකෙන් ඕක වයිරස් එකක් කියල අල්ලනවා. දැන් එහෙනම් මැෂින් එක Safe Mode එකෙන් ඔන් කරගන්න. (windows 7 නම් boot වෙද්දී  F8 ඔබාගෙන ඉන්න.  එහෙනම් සේෆ් මූඩ් එකෙන් ඔන් උනාට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගනිපු Activator එක තීන ෆයිල් එක Extract කරගන්න. පාස්වඩ් එක විදියට pcdanawwa දෙන්න. දැන් ඒක ඇතුලේ තියෙන Eset-pure fix එක ඕපන් කරන්න



දැන් එකේ Product කියන තැන ඔයා ඉන්ස්ටෝල් කරපු eset එක select වෙලා ඇති. දැන් පහල තියෙන Enable බට්න් එක ප්‍රෙස් කරන්න 


මෙහෙම ආවනම් වැඩේ හරි. දැන් මැෂින් එක රීස්ටාට් කරන්න සාමාන්‍ය විදියට. ඊට පස්සේ eset ගාඩ් එක ඕපන් කරලා බලන්න මෙහෙම එකක් ඇවිත්ද කියලා. 


එහෙම එකක් ඇවිත් නැත්නම් අවුලක් නෑ. එහෙම ඇවිල්ලනම් තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒකට තමා මුලින්ම offline setup එක බාගන්න කිව්වේ. දැන් කලින් බාගනිපු eset setup එක ආපහු ඕපන් කරන්න රිපෙයාර් කියන එක සිලෙක්ට් කරලා next කරන්න.

රිපෙයාර් එක ඉවර උනාට පස්සේ මැෂින් එක රීස්ටාට් කරන්න අහවි. එතකොට රීස්ටාට් කරන්න. දැන් eset ගාඩ් එක ඕපන් කරලා බැලුවම මෙහෙම තියේවි. 
දැන් පල්ලෙහා තියෙන විදියට වම් පැත්තේ තියෙන setup ටැබ් එක ක්ලික් කරලා දකුණු පැත්තේ යටම තියෙන enter advanced setup එකට යන්න.
දැන් පල්ලෙහා තියෙන පිළිවෙලට යන්න

මෙන්න මේ විදියට රවුම් කරලා තියෙන තැනට ටික් එකක් දාල ok කරන්න.
එහෙනම් දැන් වැඩේ ඉවරයි. ඇත්තෙන්ම පොඩි වැඩක් තියෙන්නේ. ඒත් හැමෝටම ලේසි වෙන්න තමයි මෙහෙම පියවර ගානකට වෙන් කරලා දැම්මේ. වැඩේ හරි ගියානම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා.







Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. අප්පද බොල. උඹ පට්ට ඩයල් එකනේ .. ගින්දර ඇ.

    ReplyDelete
  2. පට්ට මචන්....

    ReplyDelete