අනුන්ගේ බ්ලොග් ලිපි අමු අමුවේ කොපි කරලා දාන බ්ලොග් හොරෙක්...


 සිරාවට අද නම් මාර විදියට දුක හිතුනා..  මම මේ බ්ලොග් එකේ පෝස්ට් එකක්වත් කිසිම බ්ලොග් එකකින් උස්සපුවා දාල නෑ. ගොඩක් වෙලාවට යාලුවන්ගෙන් දැනගනිපු හම්බු වුනු software වගේ දේවල් තමයි මේ බ්ලොග් එකේ දැම්මේ... ඒත් අපි මහන්සිවෙලා නිදි මරාගෙන ටයිප් කරලා මේකේ දාන ලිපි වෙන කෙනෙක් කොපි කරලා දානවනම් හිතට දුකයි නේද?
මට මේකේ ලිපි copy කරන්න බැරි වෙන්න Right Click disable කරලා දාන්න තිබුනා... ඒත් එහෙම නොකරේ මේකේ දාන සීරියල් කෝඩ් වගේ දේවල් ඔයාලට ටයිප් කර කර දුක් විදින්නේ නැතිව copy කරලා දාන්න පුළුවන් නිසා. ඒත් ඒ අවස්ථාවෙන් වෙන කෙනෙක් අයුතු ප්‍රයෝජන ගන්නවානම් එපා වෙනවා නේද?  තමන්ට මහන්සි වෙලා පෝස්ට් එකක් ලියා ගන්න බැරිනම් බ්ලොග් කරන්නේ මොන එහෙකටද?
මේ ඉන්නේ එහෙම බ්ලොග් හොරෙක්...  වැඩේ කියන්නේ එයා දීල තියෙන ලින්ක් පවා මගේ Dropbox Account එකේ link

       Sanjana Sulakshana Witharanage
     මේ එයාගේ Google Account එක
 එයාගේ බ්ලොග් එක තමයි lankacyberzone.blogspot.com
    
බලන්න ඔයාලගේ බ්ලොග් පෝස්ට් එහෙමත් කොපි කරලද කියලා...
මේ මගේ පෝස්ට් කොපි කරලා තිබුන හැටි...

මගේ ලිපිය         ;    http://pcdanawwa.blogspot.com/2014/06/splash-pro-ex.html
එයාගේ කොපිය ;    http://lankacyberzone.blogspot.com/2014/07/splash-pro-ex-1132-full-serial.html#more

මගේ ලිපිය         ;   http://pcdanawwa.blogspot.com/2013/12/blog-post_15.html 
එයාගේ කොපිය ;   http://lankacyberzone.blogspot.com/2014/07/dfx-audio-enhancer-crack-free-download.html

මගේ ලිපිය         ;    http://pcdanawwa.blogspot.com/2013/12/tv-subtitle.html
එයාගේ කොපිය ;   http://lankacyberzone.blogspot.com/2014/07/tv-subtitle-film.html

මේ තියෙන්නේ එයාගේ බ්ලොග් එකේ පෝස්ට් උස්සන එක ගැන එයා දාල තිබ්බ ලිපියක්...
ඒකත් එයාගේ එකද්ද කොපි කරපු එකද්ද දන්නේ නෑ... කොහොමහරි එයාගේ වචන වලින්ම ඔප්පු වෙනවා එයා කරන්නේ බලු වැඩක් කියලා...
           

ඔන්න ඔහොමයි එයාගේ බලු ගතිය එයාම ඔප්පු කලේ....
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Redda Namata blog hadan inna oma thamai bn! unta oona anunge ekak hari kmk nah dala mna hari koraganna/

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. උගේ බ්ලොග් එකේ තියෙන්නේ එක එක බ්ලොග් වලින් උස්සපු පෝස්ට්. මම දැක්කා උමයන්ගගේ පෝස්ට් වගේකුත් උස්සලා තිබුනා...

      Delete