ඉංග්‍රීසි වචන උච්චාරණය ඉගෙන ගන්න Programme එකක් අපිම හදා ගමු..

Add caption
අද මම කියල දෙන්නේ ඔයාලටම හදා ගන්න පුළුවන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගැන. මේකෙන් ඔයාලට ඕනෙම English වචනෙක උච්චාරනේ හරියට දැන ගන්න පුලුවන්.
ඒ වගේම තමන් හදපු දේකින් එහෙම ඉගෙන ගන්න කොට පොඩි සතුටකුත් තියෙනවනේ... එහෙනම් මුලින්ම පල්ලෙහා තියෙන code ටික කොපි කර ගන්න

         





කෝඩ් එක Right click කරලා කොපි කරන්න බැරිවෙයි. ඒ නිසා select කරලා  ctrl+c  keys ඔබලා කොපි කර ගන්න. දැන් දැන් notepad එක open කරලා ඒකෙ ඔය කෝඩ් ඒක පේස්ට් කරන්න. දැන් file ->save as ගිහින් ෆයිල් ටයිප් එකට All Files  සිලෙක්ට් කරන්න. ෆයිල් නේම් එකට කැමති නමක් දීල අගට  " .vbs " කියල දීල සේව් කරන්න...

දැන් එහෙනම් වැඩේ හරි... ඔයා හදා ගනිපු vbs ෆයිල් ඒක ඕපන් කරලා ඔයාට අහන්න ඕන වචනේ හරි වාක්‍ය හරි  ටයිප් කරලා ok කරන්න... 

එකම වාක්‍ය කීප වතාවක් අහන්න ඕනේ නම් පල්ලෙහා තියෙන කෝඩ් ඒක notepad එකේ පේස්ට් කරලා කලින් විදියට සේව් කර ගන්න. play වෙන්න අවශ්‍ය වාර ගණන වෙනස් කරන්න 10 වෙනුවට ඔයාට කැමති ගානක් දෙන්න.






එහෙනම් මම ගියා. වැඩේ හොඳනම් කමෙන්ට් එකකුත් දාලම යන්න. දැන් Facebook කමෙන්ට් බොක්ස් එකක් තීන නිසා ලේසියිනෙ...


Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment