සවුන්ඩ් මදි වගේද? DFX Audio Enhancer + Crack Free Download

සවුන්ඩ් මදි වගේද? ඔන්න මම හා හා පුරා කියලා මගේ පලවෙනි පෝස්ට් එක අරගෙන ආවා. ගොඩක් අය ආසයිනේ සද්දෙට bass එහෙම වැඩි කරලා සින්දු අහන්න. ඔන්න ඒකට කියාපු බාන්ඩේ DFX Audio Enhancer.
මේකෙන් ඔයාලට සවුන්ඩ් වැඩි කර ගන්න වගේම, Bass, Surround වගේ දේවල් වැඩි කර ගන්න පුළුවන්. වැඩි කතා ඕනේ නෑ ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් crack එකත් එක්කම බාගෙන බලන්නකෝ..  



ලිපිය වැදගත් උනා කියල හිතෙනවනම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා...
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments: