Splash Pro Ex 1.13.2 full + Serial පට්ටම වීඩියෝ ප්ලේයර් එකක්...

Splash Pro Ex  2014

                                             ඔන්න එහෙනම් කිව්ව වගේම සුපිරි ප්ලේයර් එකක් තමයි මේ Splash Pro Ex මම දැන් ඔයාලට දෙන්න යන්නේ ඒකෙ තියෙන අලුත්ම සංස්කරණය. ගොඩක් අය ෆිල්ම් බලන්න යූස් කරනවා ඇත්තේ km ප්ලේයර් එකනේ එහෙනම් මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ වෙනස කොහොමද කියල..
මුලින්ම මෙතනින් ගිහින් ප්ලේයර් එකේ ට්‍රයල් එක  බාගන්නකො එයාලගේ සයිට් එකෙන්ම..


හරි දැන් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරල ඕපන් කරලා ක්ලෝස් කරාම එයි ඇක්ටිවේට් කරන්න කියල වින්ඩෝ එකක්.. 
බලන්නකෝ මේ කී එක දීල. ලයිසන්ස් for කියන තැනට කැමති නමක් දෙන්න    

      hFRJE-mjS1l-eeh1O-Rkkjb-mUIjI-mhWvj

ගොඩක් වෙලාවට කී දැම්මට ඒවා බැක්ලිස්ට් වෙලා කියල වැටෙනවා. දැන් ඉතින් ඕක ඇක්ටිව් කරන්න අපිට කොයින්ද $. 
    මෙන්න මෙහෙමයි එහෙනම් ඕක ඇක්ටිව් කරන්නේ... මුලින්ම මේ පාත් එකේ පිළිවෙලට ඔයාගේ කොම් එකෙන් යන්නකෝ.
   
 C:\Users\Pcdanawwa\AppData\Local\Mirillis   

Pcdanawwa කියන තැනට ඔයාගේ යුසර් එකවුන්ට් එකේ නම ඇත්තේ... දැන් ඕපන් වෙලා තියෙන ෆෝල්ඩර් එකේ ඇති ico_update.png  කියල ෆයිල් එකක්. ඒක ඩෙක්ස්ටොප් එකට ඇදල  දාන්නකෝ දැන් පේන්ට් ප්‍රෝග්‍රෑම් එක ඕපන් ඕපන් කරලා new file එකක් අරන් ඒක ico_update.png කියල .png ෆයිල් එකක් විදියට සේව් කරගන්න. දැන් ඒක රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහින් read only කියන තැනට ටික් එක දාල ok කරන්න. දැන් අපි හදා ගනිපු ෆයිල් එක කලින් ෆයිල් එක තිබුණු තැනට (C:\Users\Pcdanawwa\AppData\Local\Mirillis ) කොපි කර ගන්න. ඕනෙනම් මෙතනින් මම හදපු ෆයිල් එක ගන්න  දැන් බලන්නකෝ ප්ලේයර් එක ඕපන් කරලා activate කරන්න ඕනේ නෑ නේද කියල. ඔන්න එහෙනම් ඩොලර් 30ක් ඉතුරුයි ඈ...  වැඩේ වටිනවා කියල හිතෙනවනම් තේරුන්නති තැනක් තීනවානම් කමෙන්ට් එකක් දාලම යන්නකෝ. මතක ඇතුව ප්ලේයර් එකේ සෙටින්ග්ස් ටැබ් එකේ ඔටෝ අප්ඩේට් තැන ටික් එක අයින් කරන්න.
splash pro 2014
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments: