Internet Download Manager 6.20 + Crack


Internet Download Manager 6.20

                                 Internet Download Manager කිව්වම ඉතින් කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
දැනට තියෙන අලුත්ම සංකරණය තමයි 6.20 . ලෝකේ ජනප්‍රියම Download Manager සොෆ්ට්වෙයා එකක් තමයි මේක.  එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් ඩවුන්ලෝඩ් කර ගනිපු ZIP ෆයිල් එක extract  කරගන්න. පාස්වඩ් එකක් ඉල්ලුවොත් pcdanawwa පාස්වඩ් එක විදියට දෙන්න. install කරන්න කලින් ඔයා Internet Download Manager වල කලින් සංස්කරණයක් install කාරක තීනවානම් ඒක uninstall කරන්න. එහෙමත් නැත්නම් ටාස්ක් බාර් එකෙන් ඒක exit කරලා ඉන්න.
දැන් සාමාන්‍ය විදියට සොෆ්ට්වෙයා එක install කරගෙන crack ෆෝල්ඩර් එකේ තියෙන IDMan.exe ෆයිල් එක ඔයාගේ කොම් එකේ Internet Download Manager එකේ install ෆයිල් තියෙන ෆෝල්ඩර් (C:\Program Files\Internet Download Manager) එකට Replace කරන්න. දැන් එහෙනම් වැඩේ ඉවරයි. හදිස්සියෙවත් Register key එකක් ඉල්ලුවොත් ඩවුන්ලෝඩ් කර ගනිපු ෆෝල්ඩරේ තියෙන text ෆයිල් එකේ තියෙන key එකක් කැමති email එකක් එක්ක දෙන්න.

                 

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: