Windows 7 Boot Screen එක Change කරමු

ටික දවසකින් පොස්ට් එකක් දාන බැරි උණා. ඔන්න ඉතින් අද අරගෙන ආවා පොඩි වැඩ කැල්ලක්. හැමදාම එකම boot screen එක දැකල දැකල ඇති වගේද?
හරි එහෙනම් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ boot screen එක වෙනස් කර ගන්න. මුලින්ම පල්ලෙහා ලින්ක් එකෙන් software එක බාගන්නකෝ.


හරි දැන් ඕක Extract කර ගන්න. හරි දැන් ඒකෙ තියෙන Win7BootScreenUpdater කියන software එක ඔපන් කරලා File කියන තැනින් folder එකේ තියෙන කැමති boot screen file එකක් තෝරලා Apply බට්න් එක click කරන්න. තව boot screen ඕනෙනම් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න.

                                                       More Boot Screens 

ලිපිය වැදගත් උනානම් කමෙන්ට් එකකුත් දාල යන්න. 

                                                                                                                                                      
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment