IP එක Change කරලා block උන site වලට යමුද?? Hotspot shield 2.83 Elite

ඔන්න මම අද පට්ට භාණ්ඩයක් ගෙනාවා. ඔයාල අන්තර්ජාලයේ එහෙ මෙහේ යද්දී සමහර site වලට ඔයාලට යන්න නොදී block කරලා ඇති නේද අනන්ත???
 ඔන්න මම අහන්නේ නෑ මොන වගේ site වලදීද ඔයාලව block උනේ කියල.  කොහොම උනත් එහෙම block උනාම හිතෙනවා ඇති අනේ අපි ඇමරිකාවේ වගේ රටක හිටියනම් කියලා. ඔන්න මම දැන් ඔයාලව ඇමරිකාවට එක්කන් යන්නම්. ඔය කිව්වට ඉතින් මට පුළුවන් ඔයාලව එහේ ip address එකකින් ලොග් කරන්න විතරයි.. මම ඔයාලට දෙන්න යන්නේ hotspot shield කියන සොෆ්ට්වෙයා එකේ elite version එක. ඒ කියන්නේ වාණිජ සංස්කරණය. ඒකෙ නොමිලේ දෙන සංස්කරණය වගේ slow වීමක් වෙන්නේ නෑ. එක එක ads දාන්නෙත් නෑ. තව ගොඩක් දේවල් වාණිජ සංස්කරණයේ තියෙනවා. ඒව බලන්න මෙතනින් යන්න. හරි පහළ තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ. මතක ඇතුව ඒක ඉන්ස්ටෝල් කරන්න කලින් ඇතුලේ තියෙන readme file එක කියවන්න. සරලව සිංහලෙන් ඇති crack කරගන්න විදිහ. කියල තියන විදියට වැඩ ටික කරගත්තනම් වැඩේ හරි. ඊට පස්සේ මෙන්න මෙතනින්
 
 Connect කියන එක දෙන්න.  දැන් ඔයා ඇමරිකාවේ ip address එකකින් connect වෙලා ඇති. මෙතනින්  check කරලා බලන්නකෝ බොරුද කියලා.  ඕන්   එහෙනම් සොෆ්ට්වෙයා එක 
                 
                                                              Download   

මේන් මං ගියා..
වැඩේ ප්‍රයෝජනවත් උනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා...
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment