Dll Files Fixer 3.0.81 + crack

 
ගේම් එකක් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරාම ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි එක එක ජාතියේ dll ෆයිල් නෑ කියල errors එන එක. ගොඩක් වෙලාවට ගේම්ස් ඉන්ස්ටෝල් කරද්දී තමයි මේ අවුල එන්නේ. ඉන්ටනෙට් එකෙන් අපිට ඕන dll ෆයිල් එක හොයල ඩවුන්ලෝඩ් කර ගත්තත් එක අවශ්‍ය තැන හොයල paste කරන එක ටිකක් කරදරයිනේ. ඔන්න මම ඒකට විසදුමක් ගෙනාවා.
මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ
  


හරි, දැන් ඩවුන්ලෝඩ් කරගනිපු ෆෝල්ඩර් එක Extract කර ගන්න. දැන් එක open කරලා setup එක සාමාන්‍ය විදියට run කරන්න. setup එක ඉවර උනාම Dill Files Fixer එක ඕපන් වේවි. එක close කරලා දාන්න. දැන් කලින්  Extract කරගනිපු ෆෝල්ඩර් එකට ගිහින් එකේ crack කියලා තියෙන self extractor එක run කරන්න. අන්තිමේ ඔයාලට ලැබේවි Dll Files Fixer කියල exe ෆයිල් එකක්. දැන් එක කොපි කරගෙන  Dll Files Fixer එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් තියෙන ෆෝල්ඩර් එකට යන්න. ගොඩක් වෙලාවට C:\Program Files\Dll-Files.com Fixer මේ විදියට තමයි ඇත්තේ. දැන් අපි කලින් කොපි කර ගනිපු exe ෆයිල් එක ඒක ඇතුලේ paste කරන්න. දැන් වැඩේ හරි.
                  දැන් ඔයාට මොකක්හරි dll ෆයිල් එකක් ඕනෙනම්  Dill Files Fixer එක open කරලා, ඒකෙ install dll files කියන ටැබ් එකට ගිහින් ඔයාට ඕන dll file එකේ නම ටයිප් කරලා serch කරන්න. එතකොට එන serch result වලින් ඔයාට ඕන dll ෆයිල් එක තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒක එතකොට අවශ්‍ය තැනට auto place වේවි. ඔන්න දැන් ඉතින් අද ඉදන් dll files හොයන්න කරදර වෙන්න දෙයක් නෑ.. 
         හැමෝටම ජය වේවා.. 
     ලිපිය වැදගත් උනානම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.....



Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments: