එක ක්ලික් එකෙන් Drivers update කරගමු.. Driver Booster pro අලුත්ම වර්ෂන් එක.

ගොඩක් වෙලාවට කොම් එකට වින්ඩෝස් දාල drivers දාන එක තමයි එපාම කරපු වැඩේ. අලුතින් mother board එකක් ගනිද්දී driver CD එකක් හම්බුනත් ටික දවසක් යද්දී ඒ drivers වල අලුත් අලුත් update එනවා, එක්කෝ අලුතින් එන OS වලට ඒ drivers සපෝර්ට් නෑ. ඔය වගේ එක එක විදිහේ ගැටළු ගොඩක් එනවනේ ඔය ඔක්කොටම ලේසිම විසඳුම තමයි
Driver Booster pro. මේක හරහා ඔයාලට අවශ්‍ය drivers ලේසියෙන් හොයා ගන්න වගේම පරණ drivers update කර ගන්නත් පුළුවන්.. එහෙනම් මෙතනින් ගිහින් Driver Booster pro බාගන්නකෝ... 


හරි එහෙමනම් දැන් ඕක install කර ගන්න. ඊලගට free වර්ෂන් එක activate කර ගමුකෝ, ඔය දෙකේ තියෙන වෙනස බලන්න ඕනෙනම් මෙන්න ඔයා install කර ගනිපු සොෆ්ට්වෙයා එකේ යටම ඇති activate කියල බට්න් එකක්. එක උඩ  click කරලා මේ key එක දෙන්නකෝ.
          
               1404C-9DE15-3399D-50DB9 


එහෙනම් දැන් scan බට්න් එක click කරලා scan කරන්නකෝ. 

ඊලගට update all කියන එක click කරලා ඔයාගේ drivers ඔක්කොම එකපාරින් අප්ඩේට් කර ගන්න. 

වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා...

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment