Windows 8.1 + Activator 100% සාර්ථකයි..


දැන් windows 8.1 ත් ඇවිල්ලනේ. කලින් ආපු windows 8 වල අවුල් හදලා එවපු සංස්කරණය තමයි windows 8.1 . කලින් ආපු windows 8 වල සමහර software install කරන්න ගියාම එක එක අවුල් ආවනේ.
මේකෙනම් ඒ අවුල් නෑ. මේක තාම අලුත් නිසා Activator හොයා ගන්න ටිකක් අමාරුයි. තාමත් windows 8.1 ඩවුන්ලෝඩ් කර ගනිපු නැති අය මෙතනින් ගිහින් torrent එක බාගන්නකෝ.


අනිත් අය මෙතනින් හිහින් activator එක බාගන්නකෝ.

                                            
දැන් ඕක unzip කරලා KMSpico 9.3 software එක install කරන්න.
ඊටපස්සේ install කරොඋ software එක open කරගෙන රවුම් කරලා තියෙන රතු පාට බට්න් එක ක්ලික් කරන්න.

 ටික වෙලාවකින් software එක auto ක්ලෝස් වෙලා යාවි. ඊට පස්සේ කොම් ඒක රීස්ටාට් කරලා My computer වල Properties බලන්න . වැඩේ හරි ගිහින්  තියෙයි




Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: