කාලයත් සමග Slow උන පරිගණකය නැවත Speed කරගමු Advanced System Care 8 Pro

කාලයක් තිස්සේ කොම් එක use කරනකොට ටිකෙන් ටික slow වෙලා වගේ දැනෙනවා නේද? අපි ගොඩක් වෙලාවට හාඩ්වෙයා පැත්ත ගැන නම් සෑහෙන්න සැලකිලිමත් වෙනවා.. ඒත් ඒ මදි, කොම් එකේ ස්පීඩ් එක හොදින් පවත්වා ගන්නනම් system එක ගැනත් සැහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. opreting system එකේ පොඩි පොඩි අවුල්, registry යේ පොඩි පොඩි අවුල් වගේම අපි install කරපු softwears වල ඇතිවෙන පොඩි පොඩි දෝෂත් මේකට බලපානවා.
ඒත් ඉතින් අපි දන්නවයැ ඔව්ව හදන්න නේද? ඒත් ඉතින් එහෙම කියල නිකන් ඉන්න එපා ඒකට තමයි මේක තියෙන්නේ. Advanced System Care මේක ගැන කියනවනම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම system care සොෆ්ට්වෙයා එක තමයි මේක.. මේකේ දැනට තියෙන අලුත්ම සංස්කරණය වන Advanced System Care 7 එයාලගේ site එකෙන් free ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. මම දැන් ඔයාලට දෙන්න යන්නේ Advanced System Care 8 Pro, ඒ කියන්නේ එයාලගේ වාණිජ සංස්කරණය ඇත්තෙන්ම කිව්වොත් නොමිලේ දෙන සංස්කරණය install කරද්දී pro එකේ තියෙන සියලුම දේවල් install වෙනවා ඒත් එයාලගේ product key එකක් නැතුව pro එකේ තියෙන fetures වැඩ කරන්නේ නෑ. දැන් එහෙනම් මෙතනින් එයාලගේ site එකට ගිහින් නොමිලේ දෙන සංස්කරණය බාගෙන install කර ගන්නකෝ.  


ඔයාල install කර ගනිපු Advanced System Care 8 එක open කර ගත්තම දකුණු පැත්තේ යට කෙලවරේ Activate Now කියලා ඇති. 



හරි දැන් ඔයාගේ කොම් එකේ programme files වල advanced system care ඉන්ස්ටෝල් ෆෝල්ඩර් එකට යන්න (C:\Program Files\IObit\Advanced SystemCare 8) 
දැන් මේ ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරලා unzip කරගෙන ඒකෙ තීන OFCommon.dll කියන ෆයිල් එක කලින් අපි ඕපන් කරගත්තු ෆෝල්ඩර් එකට Replace කරන්න. 

දැන් වැඩේ හරි.. 




කමෙන්ට් එකක් දාලම යන්නකෝ...

                                                  

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Kivi :me machan eset eka ain kalada bn. man search kala hambune na.

    ReplyDelete
  2. eke serial key 1 wada kranne nene..

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න... පෝස්ට් එක අප්ඩේට් කරා. බොහොම ස්තුතියි දැන්වුවට...

      Delete