අද මේ කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. අපි ගොඩක් වෙලාවට බටහිර රටවල ෆිල්ම්ස් බලන්න ආසයි. ඒ ෆිල්ම් බලද්දී අපිට සමහර වෙලාවට හිතෙනවා කොහොමද මේකට මෙච්චර සෙනගක් හොයා ගත්තේ. වාහන අච්චරටම යන පාරවල් වල කොහොමද මෙහෙම ෆිල්ම් එකක් ගැහුවේ, මේ තරම් දේවල් කුඩු කරන්න කොයි තරම් වියදමක් යන්න ඇද්ද? ඔන්න ඔය වගේ දාහක් ප්‍රශ්න අපේ හිතට එනවා. ඇත්තෙන්ම මේ ෆිල්ම් ඒ විදියට පාරවල් වල, කැලෑ මැද්දේ, ගංගා වලනම් නෙවෙයි රූ ගත කරලා තියෙන්නේ. බොහෝවිට චිත්‍රාගාරයක් ඇතුලේ හෝ එළිමහන් ස්ථානයක කොළ පැහැති හෝ නිල් පැහැති තිරයක් ඉදිරිපිට රූගත කරලා පරිගණක මෘදුකාංග භාවිතයෙන් එයට අවශ්‍ය පසුබිම් හා විවිධ ඉෆෙක්ට් යොදන එකයි වෙන්නේ...
බලන්න මේ ටික බැලුවම ඒ ප්‍රශ්න වලට උත්තර ඔයාටම හිතා ගන්න පුළුවන් වෙයි ....
Boardwalk Empire
Deadly Honeymoon
District 9
Game Of Thrones
Gravity
Grey’s Anatomy
The Hobbit
Life of Pi
Oz, the Great and Powerful
Paranoia
The Avengers
The Dark Knight
The Great Gatsby
The Secret In Their Eyes
The Twilight Saga: Breaking Dawn
The Walking Dead
The Wolf Of Wall Street
Ugly Betty
කොහොමද වැඩ නේද? අදහස් උදහස් එහෙම තීනවානම් කමෙන්ට් එකක් කොටලම යන්න. ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකකුත් ඇඩ් කරලයි තීන්නේ...
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
මොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නැහැ ඇයි ඔයි තමුසෙට සිංහල බැරිද ටිකක් විස්තර ලියන්න
ReplyDeletemekata tama key karanawa kiyanna just like Chroma key
ReplyDelete