Films වලට Visual Effects යෙදීමට පෙර හා පසු

අද මේ කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. අපි ගොඩක් වෙලාවට බටහිර රටවල ෆිල්ම්ස් බලන්න ආසයි. ඒ ෆිල්ම් බලද්දී අපිට සමහර වෙලාවට හිතෙනවා කොහොමද මේකට මෙච්චර සෙනගක් හොයා ගත්තේ. වාහන අච්චරටම යන පාරවල් වල කොහොමද මෙහෙම ෆිල්ම් එකක් ගැහුවේ, මේ තරම් දේවල් කුඩු කරන්න කොයි තරම් වියදමක් යන්න ඇද්ද? ඔන්න ඔය වගේ දාහක් ප්‍රශ්න අපේ හිතට එනවා. ඇත්තෙන්ම මේ ෆිල්ම් ඒ විදියට පාරවල් වල, කැලෑ මැද්දේ, ගංගා වලනම් නෙවෙයි රූ ගත කරලා තියෙන්නේ. බොහෝවිට චිත්‍රාගාරයක් ඇතුලේ හෝ එළිමහන් ස්ථානයක කොළ පැහැති හෝ නිල් පැහැති තිරයක් ඉදිරිපිට රූගත කරලා පරිගණක මෘදුකාංග භාවිතයෙන් එයට අවශ්‍ය පසුබිම් හා විවිධ ඉෆෙක්ට් යොදන එකයි වෙන්නේ...
  බලන්න මේ ටික බැලුවම ඒ ප්‍රශ්න වලට උත්තර ඔයාටම හිතා ගන්න පුළුවන් වෙයි ....

Alice In Wonderland





Boardwalk Empire




Deadly Honeymoon




District 9



Game Of Thrones






Gravity


Grey’s Anatomy


The Hobbit



Life of Pi


Oz, the Great and Powerful


Paranoia


The Avengers


The Dark Knight


The Great Gatsby



The Secret In Their Eyes


The Twilight Saga: Breaking Dawn


The Walking Dead



The Wolf Of Wall Street


Ugly Betty


 කොහොමද වැඩ නේද?  අදහස් උදහස් එහෙම තීනවානම් කමෙන්ට් එකක් කොටලම යන්න. ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකකුත් ඇඩ්  කරලයි තීන්නේ... 


Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. මොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නැහැ ඇයි ඔයි තමුසෙට සිංහල බැරිද ටිකක් විස්තර ලියන්න

    ReplyDelete
  2. mekata tama key karanawa kiyanna just like Chroma key

    ReplyDelete