ඉලෙක්ට්‍රොනික් වලට ආස අයට Live Wire & PCB Wizard Full



ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ Electronic වලට ආස, විවිධ අත්හදා බැලීම් කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. 

Livewire

Livewire කිව්වම සමහර අය දන්නවත් ඇති. අපි මොකක්හරි සර්කිට් එකක් හදන්න යනවනම් ඒක උපකරණ ගෙනත් හදලා බලන්න කලින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඒ සර්කිට් එකේ පරිපථ සටහන ලේසියෙන්ම ඇඳලා අවශ්‍ය උපකරණ යොදලා ක්‍රියාත්මක කරවලා බලන්න පුළුවන්. ඒ නිසා අපේ උත්සහය සාර්ථක නම් විතරක් අවශ්‍ය කොටස් ගෙනත් පරිපථය හදන්න පුළුවන්. ඒ නිසා අපේ මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්

PCB Wizard

livewire වලින් අපි නිර්මාණය කරපු පරිපථයට PCB එකක් හදාගන්න අවශ්‍යනම් මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක design කරගන්න පුළුවන්.

එහෙනම් මේ සොෆ්ට්වෙයා දෙකම පල්ලෙහා ලින්ක් එකෙන් බා ගන්න (10mb). ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ. ඩවුන්ලෝඩ් කරලා Extract කරගන්න විතරයි තියෙන්නේ. පාස්වඩ් එක විදියට pcdanawwa දෙන්න. එහෙනම් ජය වේවා. අලුත් ලිපියකින් හම්බුවෙමු. අදහස් උදහස් කමෙන්ට් එකකින් දන්වන්නත් අමතක කරන්න එපා.

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Thankuu bn Ayye mewwa ekak hoya hoya hitye...... mn touch 3eke inne thawa ewwamewwa danna gd luck

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලි. එල එල දිගටම ඉන්න අපිත් එක්ක. ඉලෙක්ට්‍රොනික් ගැන පෝස්ට් ටිකක් දාන්න හිතන් ඉන්නේ..

      Delete