ඕනෙම භාෂාවක් ගින්නක් නැතුව සිංහලට Translate කරමු - Google Translate



ගොඩක් වෙලාවට අපිට කඩ්ඩෙන් ඊමේල් එකක් ආවොත් . එක්කෝ මොකක් හරි
සයිට් එකක තියෙන දෙයක් වගේ එක පාරට තේරුම් ගන්න අමාරු වෙනවනේ. කඩ්ඩ නම් කොහොම හරි තේරුම් ගත්තා කියමුකො. දෙමල, අරාබි වගේ භාෂාවකින් අවොත් නම් ඇඩෙනවනේ. ඔන්න එහෙනම් ඒ කරදරේ අදින් ඉවරයි.
Google Translate දැන් සිංහල භාෂාවටත් සහය දක්වනවා. ඕනෙනම් සිංහල සබ්ටයිටල් නැති ෆිල්ම් එහෙකට උනත් අපිටම සබ් එක හදාගෙන බලන්න පුළුවන් දැන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් ට්‍රයි කරලා බලන්නකෝ...

                                                                     මෙතැනින් යන්න 


1 තියෙන තැනින් තමන් ඇතුලත් කරන භාෂාව තෝරන්න
2 තියෙන තැනින් තමන්ට පරිවර්තනය කර ගන්න අවශ්‍ය භාෂාව තෝරන්න.

ලිපිය වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලම යන්න.

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment