සුපිරි Photoshop Gradients 800ක්


ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරිඋනා. කොහොමහරි මේක ෆොටෝෂොප් වලින් වැඩ කරන අයට ගොඩක් වටීවි කියල හිතනවා. එක එක design වැඩ කරද්දී අපිට ගොඩක් අවශ්‍ය වෙන දෙයක් තමා Gradients. මෙන්න එහෙනම් සුපිරි Gradients සෙට් එකක්.
ගොඩක් තිබුනට ඔක්කොම 4mb වගේ. ඒ නිසා වෙන වෙනම් ලින්ක් නොදා එකට අප්ලෝඩ් කරා. එහෙනම් පහලින් බාගන්න.Zip ෆයිල් එකේ පාස්වර්ඩ් එකට pcdanawwa කියලා දෙන්න. ෆයිල් එක extract කරලා Gradient එක උඩ ඩබල් ක්ලික් කරපු ගමන් ෆොටෝෂොප් ඕපන් වෙලා Gradient එක install වේවි. ඩවුන්ලෝඩ් ලින්ක් එකට යටින් ඇත්තේ මේකේ තියෙන Gradients සෙට් එක. වැඩේ වටිනවනම් කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ...

















Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment